FaceBook Fife Free Date

ඩෙටා කෑපෙන්නෙ නෑතිව. ෆෙස්බුක් යන්න අලුත්ම ඈප් එක නොමිලෙම බා ගන්න.
ඉතින් Facebook ගිණුමි ඇති බොහෝ පිරිසක් ඵ් සදහා භාවිතා කරන්නේ ජංගම දුරකථන, මොකද භාවිතයේ පහසුව හා ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි, අන්තර්ජාල සබදතාවය ඇති උපාංගයක් නිසා තමයි බොහෝ දෙනෙක් මේ සදහා ජංගම දුරකථන භාවිතා කරන්නේ. මේ සදහා
Facebook විසින්ම යෙදුමි (App) දෙකක් අපට ලබා දීලා තිබුනා. ඵ් Facebook හා messenger යන නමීන්, නමුත් මෙම යෙදුමි දෙකෙහිම ඇති අවාසිය තමයි, අධීක ලෙස ඔබගේ අන්තර්ජාල දත්ත වැයවීම. ඵ් වගේම ඉතා වැඩි රැමි ධාරිතාවයක් භාවිතා කිරිම හා, නිරන්තරයෙන් ධාවනය වීම තුලින් බැටරි ධාරිතාවය ක්මනින් ක්ෂය වීම.

මෙි සඳහා විසදුමක් හැටියට තමයි Facebook විසින්ම Facebook Lite නමීන් යෙදුමක් (App) හදුන්වා දෙනු ලැබුවේ. මෙහි ඇති විශේෂ ලක්ෂණය තමයි 2G සබඳතාවයකින් වුවද ඉතා හොදින් ක්‍රියා කිරිම, ඉතාමත් අඩු ඩේටා ප්‍රමාණයක් භාවිතා කිරිම, ඉතා අඩු රැමි භාවිතය, ඵ් වගේම මෙය වැනි ඉතාමත් කුඩා ප්‍රමාණයේ (286k) යෙදුමක් (App) වීමත් විශේෂයි.

Facebook Lite ඇති වාසි:

- Fast to install — the app is less than 1 MB

- Quick to load

- Efficient with data

- Designed for 2G networks and areas with limited network connectivity

Facebook යනු:

- Message friends and have group conversations

- Get notifications when friends like and comment on your posts

- See what friends are up to

- Share updates and photos




*ඇන්ඩ්‍රොයිඩි 2.2 සහ ඊට ඉහල සංස්කරණ සදහා සහය දක්වනු ලැබේ.

Download

downoad උපදෙස්
1.  පහත ඇති (download) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 



0 comments:

Post a Comment