Coinbase sinhala

BitCoin වලට බහිනවා නම් මුලින්ම කරන්න ඕනේ මොකද්ද?

Wallet එකක් හදා ගන්න එක තමයි පළවෙනි පියවර වෙන්න ඕනේ.

CoinBase

හැමෝම පිළිගන්න Wallet එක තමයි Coinbase. මේක Paypal වගේම තමයි. Security පැත්තත් ගොඩක් හොඳයි. මේකේ තියෙන එකම අවාසිය තමයි BitCoin හැර අනිත් Coin වර්ග
වලට Support නොකිරීම.

ලංකාවේ අපි BitCoins මිලදී ගන්නේ කොහොමද?

  1. ඔබේ Credit/Debit Card එකෙන් සෘජුවම Bitcoins මිලදී ගන්නවා නම් cex.io හරි anoon.co වගේ සේවාවක් හරි පාවිච්චි කරන්න පුළුවන්.
  2. දැනටමත් යම් ක්‍රමයකින් Payza එකට සල්ලි එන අයට බොහොම පහසුවෙන් BitCoins මිලදී ගන්න පුළුවන් Payza පාවිච්චි කරලා. හැබැයි කෙලින්ම අපේ Credit/Debit Card එකෙන් සල්ලි දාලා නම් Bitcoin විදිහට Withdraw කරන්න බැහැ. Payza එකෙන් BitCoins මිලදී ගන්නවානම් ඔයාට කරන්න තියෙන්නේ Payza වල Withdraw Tab එකට ගිහින් Withdrawal Method එක විදිහට BitCoin තෝරලා  ඔයාගේ CoinBase BitCoin Wallet Address එක ලබා දෙන එක විතරයි.^ මේ දිග Code එක හරියට දෙන්න. නැත්තං ඉතිං සල්ලි අපරාදේ. සාමාන්‍යයෙන් දවස් 1 සිට 14 ක් ඇතුළත අපි දුන්න BitCoin Address එකට සල්ලි එනවා.
  3. මේ ක්‍රම දෙකම හරියන්නේ නැතිනම් ඉතින් Exchanger කෙනෙක් පාවිච්චි කරන එක තමයි අන්තිම විකල්පය.



13 comments:

  1. Can’t believe you have put it so well that even a newbie like me can understand it. Many many thanks.

    Buy Silver Coins In San Francisco

    ReplyDelete
  2. https://wad.ojooo.com/register.php?ref=PASANMR

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. credit card ekak naththan kohomada bn oka hadanne

    ReplyDelete
  5. Mn coinbase wallet ekk hada gena tiyene, ekta bit coin gnna vidiha terenne na. Kiyna vidihta meke na

    ReplyDelete
  6. https://oatmoney.xyz/8633003051938/
    Supiri site ekak

    ReplyDelete
  7. https://oatmoney.xyz/8633003051938/
    Supiri site ekak

    ReplyDelete