ID107 Smart Bluetooth Watch - Sinhala Review


වැඩ ගොඩක් තියෙන ස්මාර්ට් වොච් එකක්.



ස්මාර්ට් වෙන්න කැමති අයට ඔන්න අපි හදුන්වා දෙනවා නියම ස්මාර්ට්වොච් එකක්. මේක බෑන්ඩ් එකක් විදියට දාන්නත් පුළුවන්.




ගෙවන මිලට ඉතාමත් ලාභදායි ස්මාර්ට් වොච් එකක්. මෙය අලෙවි කරන්නෙ අන්තර්ජාතිය වශයෙන් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සඳහා වෙන්වූ Gearbest වෙබ් අඩවිය මගිනුයි. Order කරාට පසු හරියටම සති 3කින් ඔයාගේ ගෙදරටම එවනවා. කිසිදු අමතර ගාස්තුවක් අයවෙන්නේ නෑ.

බලන්න අපි ගෙනාපු මෙම ID107 Smart Watch එකේ ඡායාරූප.



වෙලාව බලනවාට වඩා වැඩි දෙයක් ස්මාර්ට් වොච් වලින් කරන්න පුළුවන්. හෘද ස්පන්දනය බලන්න, step counter, sleep monitor, ෆෝන් එකේ Push Notification බලන්න වැනි වැඩ ගොඩක් මේකෙන් කරන්න පුළුවන්. එක්වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් පසු දවස්5-10ත් අතර කාලයක් වැඩ කරගන්න පුළුවන්. USB Charging port එකක් මගින් බැටරිය ආරෝපණය කරන්න පුළුවන්.

Review වීඩියෝව බලන්න


ඔයාටත් මේ ස්මාර්ට් වොච් එක මිලදී ගන්න මෙතනින් පිවිසෙන්න Gearbest වෙබ් අඩවිය වෙත.
21$ කට මෙය මිලදී ගන්න පුළුවන්. "LKGBS42TH" මේ කූපන් කෝඩ් එක ගහලා තව ගාණක් අඩුකරලා ගන්නත් පුළුවන්
.

2 comments:

  1. Good Post. Thank You for publishing This contant..

    if you need to fnd a job In Sri Lanka then Kuppiya Jobs is the best place. In Kuppiya You can find jobs such as Lakbima Jobs, Dinamina Jobs, Silumina Jobs, Top Jobs Sri Lanka etc.

    ReplyDelete
  2. If you are trying to make money online but still can't find money, make money today with Star Click. You can earn up to 280 USD per month with star click. Register at the following link (http://www.star-clicks.com/signup?ref=50368398

    ReplyDelete