Adf.ly හෑක් බොට් ඈප් එකෙන් සල්ලි හොයමු

j

 Adf.ly වලින් හොරාට සල්ලි ගන්න මෙන්න Android හෑක් බොට් app එක.


අද දෙන්නෙ මෙතෙක් කාලෙකට කවුරුත්ම නොදීපු දෙයක්..
ගොඩක් අය දන්න දෙයක් තමයි adfly කියන්නෙ..නොදන්න අය දැනගන්න, adfly කියන්නෙ වෙබ් අඩවියක්..අපිත් මේ ක්‍රමය භාවිතා කරනව..
මේක තවත් එක ක්‍රමයක් විතරයි e-money වලට, 



adf.ly කියන්නේ මොනවගේ අඩවියක්ද ?

adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ යාන්ත්‍රනය කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දුගු links short කරලා අපිට ආපහු දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අර අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.

වැඩේ පටන් ගන්නේ කොහොමද ?


හරි ලේසියි 
 ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ.
අනිත් එක මෙතනට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න ඕනේ.
වැඩේ අමාරු නෑ.. කරගෙන යනකොට ඔයාටම තේරෙයි..


කොහොමද ලින්ක් short link කරන්නේ ?

ඔයා Register වුන Account එකට ලොග් වෙන්න ඊගාවට පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක past කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short ලින්ක් එකක් ලබා දෙයි.ඒක copy කර ගන්න.


ලබාගත්ත ලින්ක් එක share කරන්නෙ මෙහෙමයි..

මෙතනින් ගත්ත ලින්ක් එක ඔයා facebook/twittter/google plus/youtube වගේ social network වල පොස්ට්/කමෙන්ට් කරන්න පුලුවන් තරම්.. කට්ටිය ඒ ලින්ක් වලට යන්න යන්න ඔයාගෙ account එකට $ එනව..
රට රටවලට මේ ගාන වෙනස්

visitors ල ගෙන්නගන්නෙ මෙහෙමයි.. 

පුලුවන් තරම් ඔයා වැදගත් දේවල් තියෙනෙ ලිපි/software/songs/gossips වගේ දේවල් වල ලින්ක් short කරල හැම තැනම දාන්න.. වැදගත් දේ තමයි දාන තැන.. කට්ටිය ආවොත් ගොඩම තමයි.. ඒක ඕගොල්ලො හිතල කරන්න ඕනෙ.. ඔයාලට ඕනම ලින්ක් එකක් short කරන්න පුලුවන්..මේකට ඔය Google එකේ එහෙම, එක එක මගුල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත්,අපි හිතමුකෝ බ්ලොග් ටෙම්ප්ලේට තියෙන බ්ලොග් එකක් කියලා. ඒකේ අපි කොමෙන්ට් එකක් දානවා ඔයිට වඩා ලස්සන පට්ට බ්ලොග් ටෙම්ප්ලේට මේ අඩවියේ තියෙනවා කියලා adf.ly ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි forums හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කොරන්නේ ඔය විදියටමයි. 

දැන් කියන්න යන්නෙ වැදගත්ම දේයි.. ඒ තමයි adfly Android හෑක් බොට් App එක.. 

මේකෙන් අපිට පුලුවන් adfly එකට හොරා අපේ ලින්ක් වලට clicks ගන්න.. මේක කවුරුත් නිකන් දීල නෑ.. ඒත් මන් අද මේක දෙනව.. තනියම කන්න හොඳ නෑනෙ..ගොඩක් internet එකේ තියෙනව.. Bt වැරදි ඒව අරගෙන adfly එකට අහු උනොත් ඔයාගෙ account එක Block කරනව.. මේක use කරන පිලිවෙල මන් කියන්නම්.. මෙතෙක් adfly එකට අහුවෙච්ච නැති ඒව.. මෙන්න කරන පිලිවෙල.. 


1. Download adfly bot here... (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

2. මුලින්ම ඩවුන්ලෝඩ් කරගත්ත ඈප් එක ඔපෙන් කරගන්න.


3. වම් පෑත්තේ delay refiess තියන කියන එකට යොදන්න


4.දකුනු පෑත්තේ යොදන්නේ ඔයාලා දවසට කිලික් කරන ගාන. දවසට 5000 විතර කිලික් කරගන්න පුලුවන්නම් මසෙට100$ හොයන එක ගේමක් නෑ.





5 .අවසානෙට Short  කරගත්ත ලින්ක් එක උඩට පේස්ට් කරලා. star කියන බට්ටන් එක ඔබන්න.ඉට පස්සේ ඔටෝ කිලික් වීම ආරම්බවෙනවා.




සැලකිය යුතුයි: 
අද ඔයා මෙතන කිලික් කරපු ලින්ක් එක හෙට ආයෙත් දන්න එක. හෙට අලුත් ලින්ක් එකක් දාන්න. අනිද්දා තව ලින්ක් එකක් දාන්න ඒ විදියට දවසෙන් දවස ලින්ක් වෙනස් කරන්න. නෑත්තම් ඔයාගෙ එකවුන්ට් එක බෑන් වෙයි. මේ විදියට ඔයා හොයන සල්ලි පේපෑල් එකට බය නෑතුව ගන්න පුලුවන්.
ඔබේ වරදින් බ්ලොක් වීම් පිලිබඳ කිසිඳු වගකීමක් මා සතු නොවේ..
 

..ඉතින් පෝස්ට් එක හොඳනම් Comment & Share  කරගෙන යන්න..ජය !! 

4 comments:

  1. https://wad.ojooo.com/register.php?ref=PASANMR

    ReplyDelete
  2. If you are trying to make money online but still can't find money, make money today with Star Click. You can earn up to 280 USD per month with star click. Register at the following link (http://www.star-clicks.com/signup?ref=50368398

    ReplyDelete