Skype Friends Contacts With addmecontacts

 Skype එකෙන් කෙල්ලෙක් හොයා ගමුද?
මේ කියන්න හදන්නේ අපි කවුරුත් දන්න Skype එකම 
ගැන තමයි.
අපි හැමෝම වගේ Skype Use
කරාට අපේ Friend List එකේ ඉන්න යාලුවෝ සේරම අපි දන්න අයනේ නේද? අපිට මෙකෙන් අලුත් යාලුවෝ නම්
හොයාගන්න හම්බවෙන්නේ නෑ මොකද එහෙම යාලුවෙක් Add කර ගන්නවානම් අපි අනිවා එයාගෙ Skype Name එක හරි Email එක හරි දැනන් ඉන්න ඕනෙනේ.




එහමත් නැත්තම් ඉතින් හිතලා ගහලා බලලා තමයි Add කර ගන්න වෙන්නේ පොඩි කාලේ වගේ අර Mobile Phone ආව කාලේ හිත හිත Number Dial කරලා කෙල්ලො 

Set කර ගත්තේ නේද? අනේ මමනම් ඔවා කරලා නෑ ඕන් හරිද... හරි දැන් මම කියන්නම් මේ කියන්න යන කතාව මොකක්ද කියලා මේ SITE එකෙන් පුලුවන් අපිට කෙලින්ම මේ 

වෙලාවේ Online ඉන්න කට්ටියගේ Skype Name ටික සේරම එක වැර බලාගන්න.  


මෙන්න තියනවා විස්තරේ බලාගන්නකො. Millions of people who want talk to someone they don't know Find online 

Skype users 100% free It's easy Make new Skype friends No registration is needed Find people 

with desired age and gender තෙරුනානේ නේද එක මේකෙන් Gender එකටයි වයසටයි අනුව වෙන වෙනම අපිට Search කරන්න පුලුවන් හැබැයි එකම 

අව්ලකට තියෙන්නේ රට අනුව හොයන්න බෑ. හරි හරි මම දැන් ගොඩාක් දේවල් කිව්වනේ දැන් ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ කොහොමද කියලා. සයිට් එකට මෙතනින් යන්න සැ.‍යු :- 

"මෙම අඩවියේ LINK වල CLICK කරන විට එක වරම එම සයිට් එක වෙත යන්නේ නැත." 

LINK එක උඩ CLICK කර ත්ත්පර 5 සිට අලුතෙන් මතුවෙන පිටුවේ උඩම දකුණු පැත්තේ ඇති SKIP AD> මත CLICK කර එම එක SITE වෙත ඔබට යෑමට හැක.


සයිට් එකට මෙතනින් යන්න


3 comments: