NeoBux Sinhala

ptc යනු..

                      ptc හිදී මූලිකවම සිදුවන්නේ ptc ආයතනයක් විසින් ඔබට ලබාදෙන advertisements click කිරිමයි. මෙහිදී එම ad.. එකට අදාල ගෙවීම ඔබගේ ගිණුමට බැර වෙනවා ඇති. තවද මේවාහි අප වෙනුවට අප වෙනුවෙන් මුදල් උපයා දෙන referral ක්‍රමයක් ද ක්‍රියාත්මක වේ. මෙම referral ක්‍රමය ආයතනයෙන් ආයතනයට වෙනස්වේ. neobux
සම්බන්ධයෙන් මේ පිලිබන්දව සම්පුර්න විස්තර  සකච්ඡා කෙරේ.
ptc ආයතන බොහෝ ගනනක් ලොව ඇතත් ඒවාහි විශ්වසනීයත්වය පිලිබද ගැටලු අතිවෙන අතර neobux, clixsense, clixsia සහ incentria යනු විශ්වසනීයම ප්‍රධාන ptc අයතනවේ. මෙම විශ්වසනීයත්වයට හේතුව මොවුන් ඉතා විශාල මුදලක් දීර්ග කාලයක් පටන් තම සාමාජිකයන් අතර බෙදා දී තිබීමයි.
                      මා වැඩි අවදානයක් යොමු කරනුයේ neobux සදහාය.
නමුත් ඔබට ඒ ආකාරයෙන්ම අනෙකුත් අඩවි වලද Register වී ආදායම් ඉපැයිය හැක.මෙම අඩවි වල එකතු වන අපගේ මුදල් අප අතට ලබා ගැනිම සදහා ඔබට Payza (කලින් Alertpay ලෙස නම් කර තිබුනි) ගිණුමක් තිබිය යුතුවේ.

 payza ගිණුමක් ආරම්භ කිරීමට පහලට කියවගෙන යන්න.

neobux හි register වෙමු.


වර්තමාන ptc අඩවි අතරින් වඩාත් විශ්වස දායක මෙන්ම විශාල ආදායමක් කරා යා හැකි අඩවියකි neobux . neobux හි උපත 2008 වසරේ අප්‍රේල් මස  සිදුවන අතර අද වනවිට ඔවුන් US Doller මිලියන 50කට අධික මුදලක් තම සාමාජිකයන් හට ගෙවා ඇත. මෙහි මුදල් ඉපැයීම කිසිදු අවදානමකින්, අපහසුවකින් තොරව කල හැකිවීමත් neobux හි විශ්වාසනියත්වයත් මෙහි ජනප්‍රියත්වයට මූලික හෙතුවයි. neobux හි register වීමේ සිට ගමන් කලයුතු මාර්ගය පහත විස්තරාත්මකව පෙන්වාදී ඇති අතර සැලකිලිමත් විය යුතු විශේෂ කරුණුද පෙල ගස්වා ඇත.

පහත පෙන්වා ඇති ආකෘතිය අනුව neobux හි register වන්න.

පලමුව පහත banner එක click කර neobux වෙත පිවිස පහත පියවර අනුගමනය කරන්න.

 

1.

Picture
Register button එක click කරන්න

2.

Picture
මෙම ආකෘතියේ ඇති ආකාරයට ඔබ කැමති user name,  password ලබාදී confirm password තීරුවේ එම password එකම නැවත ලබාදෙන්න.

Email තීරුවේ ඔබේ සැබෑ Email ලිපිනයත් ඊට යට තීරුවේ ඔබේ payza ගිණුමට සම්බන්ධ කල Email ලිපිනයත් ලබදෙන්න.

Referrer තීරුව හිස්ව ඇත්නම් dhanushka888 ලෙස ලබා දෙනමෙන් ඉල්ලාසිටිමි.

verification code එකද මේ ආකාරයෙන් ඇතුල් කරන්න.

ඉන් පසු "..accept terms and service...." පෙල tick කර next click කරන්න.

3.

Picture
ඊලගට ඔබ Email verification අවස්තාවට පැමිණෙන අතර neobux වෙතින් ඔබගේ Email ලිපිනයට පණිවිඩයක් යවනු ඇත. ඔබගේ Email ලිපිනයට ගොස් neobux පණිවිඩයේ අඩංගු validation code එක copy කර මෙහි paste කරන්න.

4.

Picture
Registration successful පි‍ටුව දර්ශනය වූ පසු loggin click කර user name, password ලබාදෙන්න. secondary password හිස්ව තබන්න.




ඉතා වැදගත් _  ඔබට එක් computer එකක් තුල neobux ගිණුම් තබාගතහැක්කේ එකක් පමණි. තවත් වැඩිපුර ගිණුම් සෑදීමට යාමෙන් ඔබ වරද කරුවෙකු වන අතර පවතින ගිණුමද අත්හිටවිය හැක.


මින් ඉදිරියට ad.. එකක් click කරන ආකාරය රූප සටහන් ඇසුරින් දක්වා ඇත.

register විමෙන් පසුව ඔබ neobux වෙත login වියයුතුය. ඉන් පසුව view advertisement click කරන්න.දැන් ඔබට ads කිහිපයක් ලැබී ඇතිබව දැකගතහැකිවේ. මුලින්ම ඔබ කල යුතු වන්නේ තැබිලි පාටින් යුතු ads 4 click කිරිමයි. එය වැදගත් වනුයේ ඔබ neobux හි අද දින ads click කලා යන්න ඔවුන් සටහන් කරගනු ලබන්නේ මෙම තැබිලි පාට ads වලිනි. ඉදිරියට ඔබ Referrals සම්බන්ධ කරගන්නා විට ඔවුන්ගෙන් ලැබෙන මුදල් ඔබේ ගිණුමට එකතු වීම සිදුවන්නේ ඔබ ඊට පෙර දින මෙම තැබිලි පාට ads click කර ඇත්නම් පමනි.

ad.. එකක් click කිරීමෙන් පසුව මතුවන රතු පාට dott එක මත click කල යුතුවේ.ඔබ මිනිසෙකු බව හදුනාගන්නේ එය මගිනි.
ඉන් පසුව වෙනම පි‍ටුවක add එක load වන අතර පහලින් පිරෙනා කහපාට තීරුව පිරුනු පසු, එනම් එය කොල පැහැ වූ පසු ඔබට එම පි‍ටුවෙන් ඉවත් වියහැක.
neobux සම්බන්ධ ඉතිරි වැදගත් කරුණු සදහා යොමුවෙමු.

 

Referrals මගින් ආදායම් ඉපැයීම.



Referrals වර්ග 2කි.

1. direct referrals _
                                 එනම් ඔබට ලැබෙන referral link 1 මගින් ඔබ neobux වෙත හදුන්වා දෙන පිරිසයි. ඔබ මෙහි ඇති මාගේ banner එක click කර Register වීමෙන් ඔබ මාගේ direct referral කෙනෙක් වේ.
මෙහිදි ඔබට කිසිම පාඩුවක් නොවන අතර ඔබ ad.. එකක් click කිරීමෙන් 0.001$ උපයයි නම්, මා හට වෙනම 0.0005$  neobux  වෙතින් ලබාදෙයි.
අලුත register වන අයෙක් referrer තීරුව හිස්ව තැබුවහොත් ඔහු  වෙනත් කාගේ හෝ rented referral කෙනෙක් වීමට බොහෝ ඉඩ ඇත. එම නිසා referrer තිරුවේ isurua ලෙස සටහන් කරනා ලෙස ඉල්ලමි.

ඔබට direct refferal ලබාගත හැක්කේ ads 150ක් නැරබීමෙන් හා දින 15ක් add click කිරීමෙන් පසුවයි. ඔබගේ banner එක ලබාගන්නා ආකාරය පසුව පෙන්වමි.

2. Rented referral_
                                 මොවුන් අප විසින් මුදල් ගෙවා ලබාගන්නා අය වේ. neobux හි වඩාත්ම වැදගත් අංගය මෙය වන අතර ඔබගේ user name එක මත click කර දකුණු පස ඉහලින් ඇති Referrals button එක click කිරීමෙන් මොවුන්ගේ packages හා මිල ගනන් දැකගත හැක. එක් pack එකක් මිලදී ගත් විට එය කැලන්ඩර
මාසයක් සදහා වලංගු වේ. මෙහිදීත් ඔබ active user කෙනෙක් වීම ඉතාමත් වැදගත්. අපට වැදගත් වන්නේ ඔවුන්ගේ තැබිලි පාට ads clicks පමණි.
අලුතෙන් පැමිණෙන ඔබට referral rent කිරීම සදහා rental balance හි මුදල් නොමැති බැවින් මාසයක් පමණ අඛණ්ඩව add click කර මුදලක් සෙවීම මගින් හෝ ඔබගේ payza ගිණුමෙන් මුදල් ආයෝජනය කිරීමෙන් හෝ Rental balance සදහා මුදල් යෙදවිය හැක. මේ සදහා යොමු වීමට Referral click කර ඉහල දකුණු පස ඇති add fund clik කරන්න.පහත රූප පෙල බලන්න.

neobux වෙතින් මුදල්  withdraw කිරීමට ඔබගේ payza ගිණුම verify කර තිබීම අනිවාර්ය නොවුනත්, මුදල් ආයෝජනය සදහා එය අනිවාර්ය වේ.


 

Rented referal  මගින් ආදායම් ඉපැයෙන ආකාරය උදාහරණ මගින් විමසා බලමු.


උදාහරණ 1Rented referral 3 pack එකක් මිලදී ගමු.

මසකට වියදම = 0.6$
එක් Referral click එකකින් ලැබෙන ආදායම = 0.005 $
එක් අයෙක් දිනකට ads 4න් 2ක් click කලවිට ආදායම = 0.005 * 2 = 0.01 $
ඔවුන් 3දෙනා මසක් තුල ලබාදෙන ආදායම = 0.01 * 3 * 30 = 0.9 $
ඔබේ මූලික ads 4 සමග මුලු මාසික ආදායම = 0.9 + 0.001 *4 * 30 = 0.9 + 0.12 = 1.02 $
මසකට අවම ලාභය = 1.02 $ - 0.6 $ = 0.42 $  වේ.

මෙම ආදායම ඇත්තටම ප්‍රමාණවත් නොවන ලෙස  දැනුනද, පහත නිදසුන බලන්න.

උදාහරණ 2 :  Rented refferal 100ක් වූ විට.
මසකට වියදම = 5 $
එක් Referral click එකකින් ලැබෙන ආදායම = 0.005 $
එක් අයෙක් දිනකට ads 4න් 2ක් click කලවිට ආදායම = 0.005 * 2 = 0.01 $
ඔවුන් 100 දෙනා මසක් තුල ලබාදෙන ආදායම = 0.01 * 100 * 30 = 30 $
ඔබේ මූලික ads 4 සමග මුලු මාසික ආදායම = 30 + 0.001 * 4 * 30 = 30 + 0.12 = 30.12 $
මසකට අවම ලාභය = 30.12$ - 5$ = 25.12 $ වේ.

Rented referral ප්‍රමාණය අනුව ආදායමේ වර්ධනය ඔබට අවබෝධ වන්නට ඇතැයි සිතමි. මීට අමතරව ඔබගේ අනෙකුත් ads clicks හා direct referral clicks එකතු විය යුතුය.

neobux සම්බන්ධ ඉතිරි වැදගත් කරුණු සදහා යොමු වීමට  NEXT  click කරන්න.

0 comments:

Post a Comment