GoldMoney Sinhala

අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද? රුපියල් 10 ටත් රත්තරන් මිලදී ගන්න පුළුවන්. පළමු මිලදී ගැනීමේදී 10% ක් රත්තරන් වැඩිපුරත් - Deposit your money online in gold. Start your account today with 10% extra gold as low as Rs.10 (GoldMoney සිංහලෙන්) - සත්සයුර (sathsayura.blogspot.com)
අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද?e money sinhala,e money sinhala 2017,e money sinhala pdf,e money sinhala 2016,e money sinhala software
රත්තරන් කියන්නෙ හැමදාම එකම මිලට තියෙන දෙයක් නෙවෙයි. කල් යද්දි අනිවාර්යෙන්ම රත්තරන්වල මිල වැඩි වෙනවා. මීට අවුරුදු 10 කට කලින් තිබ්බ මිල නෙවෙයි අද තියෙන්නෙ. ඒ නිසා තමයි e-Money වලට එන අළුත්ම සංකල්පයක් විදිහට රත්තරන් වලින් ආයෝජනය කරන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙන්නෙe money sinhala,e money sinhala 2017,e money sinhala pdf,e money sinhala 2016,e money sinhala softwaree money sinhala,e money sinhala 2017,e money sinhala pdf,e money sinhala 2016,e money sinhala software.


කෙනෙකුට හිතෙන්න පුළුවන් රත්තරන් වලින් ආයෝජනය කරන්න වෙබ් සයිට් මොකටද කියලා. ඒත් හිතන්න, අපිට අතේ තියෙන ගාණට හිතෙන හිතෙන වෙලාවට රුපියල් දහයක විස්සක වුණත් රත්තරන් සල්ලි වලට ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. එහෙම ගන්නව නම් එකපාර ලොකු මුදලක් ගෙවලා රත්තරන් ගන්න වෙනවා.

e money sinhala,e money sinhala 2017,e money sinhala pdf,e money sinhala 2016,e money sinhala software

අන්න ඒකට විසඳුමක් විදිහට තමයි රත්තරන් වලින් ආයෝජනය කරන්න මේ විදිහට වෙබ් සයිට් එකක් ඇවිත් තියෙන්නෙ. සයිට් එක ගැන කතා කරන්න කලින් බලන්න පහුගිය අවුරුදු 20 ඇතුළත රත්තරන් මිල වැඩි වෙලා තියෙන හැටි.


අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද? රුපියල් 10 ටත් රත්තරන් මිලදී ගන්න පුළුවන්. පළමු මිලදී ගැනීමේදී 10% ක් රත්තරන් වැඩිපුරත් - Deposit your money online in gold. Start your account today with 10% extra gold as low as Rs.10 (GoldMoney සිංහලෙන්) - සත්සයුර (sathsayura.blogspot.com)

මේ වෙබ් සයිට් එක එක අතකින් Paypal, Payza වගේ payment processor එකක්. තවත් අතකට පොළිය ලැබෙන බැංකු ගිණුමක්. අන්න ඒකයි මේක ජනප්‍රිය වෙන්න හේතු වෙලා තියෙන්නෙ. e money sinhala,e money sinhala 2017,e money sinhala pdf,e money sinhala 2016,e money sinhala software

මේ සයිට් එකේ තියෙන වාසිය තමයි රුපියල් වලින්ම ගනුදෙනු කරන්න පුළුවන් වීම. ඒ කියන්නෙ ඉතින් ලංකාවට සපෝට් කියන එකනෙ. ඒ වගේම රුපියල් 10 කින් වුණත් ආයෝජනය පටන් ගන්න පුළුවන්. ඒක ලංකාවෙ අපිට සෑහෙන්න වටිනවා. 
e money sinhala,e money sinhala 2017,e money sinhala pdf,e money sinhala 2016,e money sinhala software
මේක ඇත්තටම අළුත් සයිට් එකක් නෙවෙයි. අවුරුදු කිහිපයකට කලින් පටන් අරන් සාර්ථකව ක්‍රියාත්මක වෙන සයිට් එකක්. මුලින් තිබුණ නම දැන් පොඩ්ඩක් වෙනස් වෙලා BitGold කියන නමිනුයි මුලින් පටන් ගත්තෙ. එතකොට බිට්කොයින් වලින් විතරයි රත්තරන් මිලදීගන්න පුළුවන්කම තිබුණෙ. ඒත් දැන් බැංකු ගිණුම්වලින් වගේම debit කාඩ් වලිනුත් අතේ තියෙන ගාණට රත්තරන් මිලදී ගන්න පුළුවන්කම ඇතුව GoldMoney කියන නමින් සයිට් එක වෙනස් කරලා තියෙනවා.e money sinhala,e money sinhala 2017,e money sinhala pdf,e money sinhala 2016,e money sinhala software

මේ සයිට් එකේ ගිණුමක් හදා ගත්තොත් ඔයාට මේ කියන වාසි ලැබෙනවා.e money sinhala,e money sinhala 2017,e money sinhala pdf,e money sinhala 2016,e money sinhala software


  • රත්තරන් සල්ලි වලට ගනිද්දි අවම මිලක් නෑ. (රුපියල් දහයක වුණත් ගන්න පුළුවන්.) 
  • ආපහු සල්ලි විදිහට හරි ඇත්ත රත්තරන් විදිහට හරි payout කරන්න පුළුවන්. 
  • සල්ලි දානකොට fees නැ. ආපහු ගනිද්දි fee එක 1% ක් විතරයි. 
  • සාමාජිකයන් අතරේ කිසිම ගාස්තුවක් නැතුව රත්තරන් හුවමාරු කරගන්න පුළුවන්.
  • සල්ලි දාන්න වගේම ගන්නත් ක්‍රම ගොඩක් තියෙනවා. 
  • සයිට් එකෙන් නොමිලේම MasterCard එකක් හම්බ වෙනවා.
  • සයිට් එකේදිම අපේ රත්තරන් අනිත් සාමාජිකයන්ට විකුණන්න පුළුවන්. 
  • ඩොලර් වලින් නෙවෙයි ලංකාවෙ රුපියල් වලින්ම ගනුදෙනු කරන්න පුළුවන්.

අද සල්ලි දාලා හෙට පෝසත් වෙන්න බලන් ඉන්න හදිස්සිකාරයොන්ට වගේම ඉවසීමක් තියෙන, දීර්ඝ කාලීන ප්ලෑන් වලට වැඩ කරන අයටත් මේ සයිට් එක එක විදිහටම ගැළපෙනවා.

හිතන්න අද රත්තරන් පවුමක මිල රුපියල් 20000 ක් කියලා. අද රත්තරන් පවුමක් අරන් තිබ්බොත් තව අවුරුදු දෙක තුනක් ගියාට පස්සෙ පවුමක මිල රුපියල් 40000 ක් වෙනවා කියලා හිතමු. කොහොමද එතකොට? අපි දාපු මුදල ඉබේම දෙගුණ වෙලා. පවුමක්ම දාන්න ඕන නෑ. අපිට මේකෙ මිලිග්‍රෑම් එකක් වගේ ඉතාම පොඩි ප්‍රමාණයක ඉඳලා රත්තරන් සල්ලි වලට ගන්න පුළුවන්.

එහෙමනම් ගිණුමක් හදාගෙන බලමුද? වැඩි කරදර නෑ. හරිම සරලයි. මුලින්ම මෙතන ක්ලික් කරලා අදාළ සයිට් එකට යන්න. නැත්නම් පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.e money sinhala,e money sinhala 2017,e money sinhala pdf,e money sinhala 2016,e money sinhala software



ලින්ක් එකට ගියාම කෙලින්ම ඔයාට මුල් පිටුව පෙන්නාවි. ඒකෙ දකුණු පැත්තේ ගිණුම් වර්ගය යටතේ Personal තෝරලා පහළ තියෙන Open a Free Personal Account තෝරන්න.


අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද? රුපියල් 10 ටත් රත්තරන් මිලදී ගන්න පුළුවන්. පළමු මිලදී ගැනීමේදී 10% ක් රත්තරන් වැඩිපුරත් - Deposit your money online in gold. Start your account today with 10% extra gold as low as Rs.10 (GoldMoney සිංහලෙන්) - සත්සයුර (sathsayura.blogspot.com)

දැන් තියෙන්නෙ form එකක් පුරවන්න. (මෙතන ඉඳන් පුරවන හැම එකකටම ඇත්ත විස්තරම දෙන්න. මොකද මේක බැංකු ගිණුමක් වගේ නිසා බොරු විස්තර දුන්නොත් verify කරද්දි අවුල් යන්න පුළුවන්.) මේව නම් සාමාන්‍ය දේවල්. ඒත් නොදන්න කෙනෙක් ඉන්නව නම් එයාටත් ලේසියෙන්ම ගිණුම හදාගන්න පුළුවන් වෙන්න එකින් එක විස්තර කරලා තියෙනවා.

අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද? රුපියල් 10 ටත් රත්තරන් මිලදී ගන්න පුළුවන්. පළමු මිලදී ගැනීමේදී 10% ක් රත්තරන් වැඩිපුරත් - Deposit your money online in gold. Start your account today with 10% extra gold as low as Rs.10 (GoldMoney සිංහලෙන්) - සත්සයුර (sathsayura.blogspot.com)

දැන් ඔයාගෙ දුරකථන අංකය ඉස්සරහ තියෙන 0 නැතුව ටයිප් කරන්න. උදාහරණයක් තියෙනව පහළින්.

අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද? රුපියල් 10 ටත් රත්තරන් මිලදී ගන්න පුළුවන්. පළමු මිලදී ගැනීමේදී 10% ක් රත්තරන් වැඩිපුරත් - Deposit your money online in gold. Start your account today with 10% extra gold as low as Rs.10 (GoldMoney සිංහලෙන්) - සත්සයුර (sathsayura.blogspot.com)

දැන් ඔයාගෙ ෆෝන් එකට SMS එකක් ඒවි ඉලක්කම් 4 ක හෝ 5 ක් එක්ක. ඒක මේ විදිහට ඊළඟ තිරයේ ටයිප් කරන්න.

අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද? රුපියල් 10 ටත් රත්තරන් මිලදී ගන්න පුළුවන්. පළමු මිලදී ගැනීමේදී 10% ක් රත්තරන් වැඩිපුරත් - Deposit your money online in gold. Start your account today with 10% extra gold as low as Rs.10 (GoldMoney සිංහලෙන්) - සත්සයුර (sathsayura.blogspot.com)

දැන් තියෙන්නෙ ලිපිනය ඇතුළත් කරන්න. මෙතනදි ටිකක් සැළකිළිමත් වෙන්න ටිකක් මාරු කරලා වගේ තමයි ලිපිනය ටයිප් කරන්න තියෙන්නේ. නගරය තියෙන්නෙ අන්තිමට. උදාහරණයක් තියෙනවා පහළින් දාලා.
තමන්ගේ තැපැල් කාර්යාලෙ postal code එක දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් බලා ගන්න පුළුවන්.

අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද? රුපියල් 10 ටත් රත්තරන් මිලදී ගන්න පුළුවන්. පළමු මිලදී ගැනීමේදී 10% ක් රත්තරන් වැඩිපුරත් - Deposit your money online in gold. Start your account today with 10% extra gold as low as Rs.10 (GoldMoney සිංහලෙන්) - සත්සයුර (sathsayura.blogspot.com)

අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද? රුපියල් 10 ටත් රත්තරන් මිලදී ගන්න පුළුවන්. පළමු මිලදී ගැනීමේදී 10% ක් රත්තරන් වැඩිපුරත් - Deposit your money online in gold. Start your account today with 10% extra gold as low as Rs.10 (GoldMoney සිංහලෙන්) - සත්සයුර (sathsayura.blogspot.com)

හරි ඔන්න ගිණුම හදලා ඉවරයි. තව පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. දැන් ඔය ඉන්න පිටුවෙන් අයින් වෙලා ඔයා මුලින් දුන්න email ගිණුමට ලොග් වෙලා GoldMoney වලින් ඇවිත් තියෙන පළවෙනි ඊමේල් එක open කරලා බලන්න. ඒකෙ තියෙන Verify Your Email කියන button එක ක්ලික් කරන්න. එතකොට ඔයාව ආපහු GoldMoney ගිණුමට අරගෙන යාවි.

අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද? රුපියල් 10 ටත් රත්තරන් මිලදී ගන්න පුළුවන්. පළමු මිලදී ගැනීමේදී 10% ක් රත්තරන් වැඩිපුරත් - Deposit your money online in gold. Start your account today with 10% extra gold as low as Rs.10 (GoldMoney සිංහලෙන්) - සත්සයුර (sathsayura.blogspot.com)

හරි ඔන්න ඔයා ගිණුම හදලා email එකත් verify කර ගත්තා. දැන් තියෙන්නෙ සල්ලි කීයක්හරි දාන්න.
ගිණුම හදලා දවස් 07 ක් ඇතුළත රුපියල් 1000 කට වඩා සල්ලි දැම්මොත් අමතර බෝනස් එකක් ඔයාට ලැබෙනවා. පළවෙනි පාර සල්ලි දානකොට ඉක්මනට වගේම ටිකක් වැඩිපුර දාන්න.

සල්ලි දාන්න නම් මුලින්ම ගිණුමට ලොග් වෙලා උඩ තියෙන Deposit අයිකන් එක ක්ලික් කරන්න.

අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද? රුපියල් 10 ටත් රත්තරන් මිලදී ගන්න පුළුවන්. පළමු මිලදී ගැනීමේදී 10% ක් රත්තරන් වැඩිපුරත් - Deposit your money online in gold. Start your account today with 10% extra gold as low as Rs.10 (GoldMoney සිංහලෙන්) - සත්සයුර (sathsayura.blogspot.com)

ඉන් පස්සෙ සල්ලි දාන ක්‍රමය තෝරන්න තියෙන්නෙ. අපි සල්ලි දාන්න හදන්නෙ ඩෙබිට් කාඩ් එකෙන්. ඒකට internet payment කරන්න පුළුවන් ඩෙබිට් කාඩ් එකක් තියෙන්න ඕනා වෙනදා වගේම. [HNB,COMMERCAL,SAMPTHA Credit/Debit Card,Sampath Web Card]
ඒ නිසා Credit/Debit Card තෝරන්න. දැන් Next ක්ලික් කරන්න.

අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද? රුපියල් 10 ටත් රත්තරන් මිලදී ගන්න පුළුවන්. පළමු මිලදී ගැනීමේදී 10% ක් රත්තරන් වැඩිපුරත් - Deposit your money online in gold. Start your account today with 10% extra gold as low as Rs.10 (GoldMoney සිංහලෙන්) - සත්සයුර (sathsayura.blogspot.com)

එතනින් පස්සෙ එන්නෙ රත්තරන් මිලදීගන්න රට තෝරන්න. මොකද මේ සමාගම ලෝකය පුරා පැතිරිච්ච සමාගමක්. ඒ නිසා කැමති රටක් තෝරන්න පුළුවන් මෙතනදි. මම නම් තේරුවේ සිංගප්පූරුව. ඔයාලා කැමති රටක් තෝරන්න. (Toronto දෙනව නම් වඩාත් හොඳයි. මොකද head office තියෙන්නෙ Toronto වල.) තෝරලා Next ක්ලික් කරන්න.

අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද? රුපියල් 10 ටත් රත්තරන් මිලදී ගන්න පුළුවන්. පළමු මිලදී ගැනීමේදී 10% ක් රත්තරන් වැඩිපුරත් - Deposit your money online in gold. Start your account today with 10% extra gold as low as Rs.10 (GoldMoney සිංහලෙන්) - සත්සයුර (sathsayura.blogspot.com)

දැන් තියෙන්නෙ කොච්චර මුදලක රත්තරන් ගන්නවද කියල ටයිප් කරන්න. ඔන්න එතනදී වෙනදා දකිනවට වඩා වෙනසක් පේනවා ඇති. ගෙවන්න තියෙන්නෙ ඩොලර් වලින් නෙවෙයි. රුපියල් වලින්. රුපියල් 10 ඉඳලා කැමති ගාණක් දීලා Next ක්ලික් කරන්න. ගිණුම හදලා දවස් 07 ක් යන්න කලින් මුල්ම වතාවේ රුපියල් 1000 ට වඩා දානවා නම් තමයි වඩා හොඳ. එහෙමත් නැත්නම් රත්තරන් මිලිග්‍රෑම් 100 ක් ගන්න ඕනේ. (0.1g)

Note: මේකෙ පහළ තියෙනවා Make this transfer recurring කියලා. ඒකෙ වෙනසක් කරන්න එපා. නමුත් මම කියන්නම් ඒකෙන් වෙන දේ. ඒක active කළොත් අපිට පුළුවන් සතියකට සැරයක්, මාසෙකට සැරයක් ඉබේම කාඩ් එක හරහා ගිණුමට මේ දෙන ගාණ එකතු කරන්න. ඒක දාලා මාසෙකට සැරයක් තේරුවොත් හැම මාසෙකම ඔයාගෙ ගිණුමට කාඩ් එකෙන් උඩ ටයිප් කරලා තියෙන ගාණ එකතු වෙනවා. ඒ නිසා එහෙම සල්ලි දාන්න කැමති නම් ඒක active කළාට කමක් නෑ.

අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද? රුපියල් 10 ටත් රත්තරන් මිලදී ගන්න පුළුවන්. පළමු මිලදී ගැනීමේදී 10% ක් රත්තරන් වැඩිපුරත් - Deposit your money online in gold. Start your account today with 10% extra gold as low as Rs.10 (GoldMoney සිංහලෙන්) - සත්සයුර (sathsayura.blogspot.com)

ඔන්න අන්තිම පියවර. කාඩ් එකේ විස්තර ටික දීලා Deposit තෝරන්න. එවලෙම ගෙවපු මුදලට හරියන රත්තරන් ගිණුමට එකතු වේවි.

අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද? රුපියල් 10 ටත් රත්තරන් මිලදී ගන්න පුළුවන්. පළමු මිලදී ගැනීමේදී 10% ක් රත්තරන් වැඩිපුරත් - Deposit your money online in gold. Start your account today with 10% extra gold as low as Rs.10 (GoldMoney සිංහලෙන්) - සත්සයුර (sathsayura.blogspot.com)

මේ විදිහට අතේ වැඩිපුර සල්ලි තියෙන වෙලාවට කීය කීය හරි මේකට දාන්න. ටික කලක් යද්දි ඔයාටම පුදුම හිතෙයි ඔයා ඉතුරු කරලා තියෙන සල්ලි ප්‍රමාණය දැකලා. ඒ වගේම අද වටිනාකමින් ඔයා රත්තරන් මිලදී ගත්තට තව අවුරුදු දෙක තුනකින් අද මිල වගේ දෙගුණයක් වෙලා තියෙන්නත් පුළුවන් රත්තරන් වල මිල. එහෙම වුණොත් ඉතින් ගොඩම තමයි.

මම Fiverr වලින් එන සල්ලි Payoneer හරහා ATM එකෙන් අතට ගන්නවා. බැලන්ස් එකේ ඉතුරු වෙන ගාණ හැම මාසෙම මේ සයිට් එකට දානවා. ඒක තමයි මගේ ප්ලෑන් එක.

දැන් සල්ලි ආපහු ගන්නෙ කොහොමද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි සල්ලි වලට ගන්නෙ රත්තරන්. ඒ රත්තරන් ආපහු සයිට් එකටම කාලයක් ගියාට පස්සෙ විකුණන්න පුළුවන් අද තියෙන මිලට වඩා අනිවාර්යෙන්ම අවුරුදු කිහිපයක් යද්දි මිල වැඩි වෙන නිසා ගොඩක්ම ලාභයි. බැංකු පොතක දැම්මා වගේම තමයි. ඉතින් දාපු විදිහටම card එකට සල්ලි ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඇත්තම රත්තරන් කුට්ටියක් විදිහට අතටම ගෙන්න ගන්නත් පුළුවන්. ඒක ඔයාගෙ කැමැත්තක්.

එහෙමනම් ඔන්න මම විභාගෙ කියලවත් නොබලා සයිට් එක ගැන ලොකු විස්තරයක් දැම්මා. දැන් තියෙන්නෙ ඉතින් පටන් ගන්න. අදම ගිණුමක් හදාගෙන අතේ තියෙන විදිහට කීයක්හරි දාල බලන්න. උඩට යන්න කම්මැලි වගේ නම් මෙන්න ආපහු ලින්ක් එක. ජයවේවා!
ලන්කාවෙ     [Id,passport]     phone එකකින් ගත් පොටො එකක් මගින්පහසුවෙන් Verify කරගත හෑක.එක ගෙදරටම Goldmoney Debit Card ලෑබෙනු ඈත නොමිලේ. 
mage card eka 

එහෙනම් මේ වගේම තවත් ලිපියකින් හම්බ වෙමු.


8 comments: