How to create paypal Account sinhala

Paypal ගිණුමක් Srilanka to Withdraw කරන්න පුලුවන් විදියට හදමු 

ලංකාවේ විදියට paypal එකක් හැදුවොත් එකෙන් සල්ලි Withdraw කරන්න බැරි බව හැමෝම දන්නවනේ.

ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්නෙ 2018 new paypal interface එකට අනුව සල්ලි withdraw කරන්න පුලුවන් malaysian Paypal ගිණුමක් සාදා ගන්න ආකාරයයි.


මුලින්ම මෙතනින් පේපෑල්  වෙත යොමු වන්න.
මෙතනින් යන්න>>

ඊට පස්සෙ දකුණූ උඩ කෙලවරේ තිබෙන Sign Up ඔබන්න.
ඊට පස්සෙ මෙහෙම තිරයක් එයි.

ඔතන අනිවාරෙන් මැලේසියා කියලා දාගන්න
ශ්‍රි ලංකා විදියට දැම්මොත් withdraw කරගන්න බැරි වෙයි.
 ඊට පස්සෙ ඔයා use කරන්න ඉන්න email address එකයි password එකයි දාගන්න.
Continue ඔබන්න.
ඊට පස්සෙ මෙහෙම තිරයකට යොමු වේවි.


අනිවාරෙන් ඔයා ඇඩ් කරන්න ඉන්න කාඩ් පතේ මුල් නම සහ අවසන් නම අකුරක්වත් නොවරදින විදියට මේකටත් දෙන්න.

ලංකාවේ පෝන් නම්බර් එකක් නම් දෙන්න බෑ google කරලා ගැලපෙන මොකක් හරි හොයාගන්න.
Province /region වලට google කරලා malaysia වල province එකක් දෙන්න මමනම් දුන්නෙ johor කියලා.
මතක ඇතිව nationality වලට Sri lanka දෙන්න.
ID number එහෙම ඔයාගේ ඒව දෙන්න.
පොස්ටල් කොඩ් එක ඔයාගෙ එකම දාන්න මම දැම්මෙත් එහෙම.
උපන් දිනේ එහෙම පුරවගන්න පුලුවන්නෙ .
ඊලගට
I confirm that i have read
එතනට ටික් එකක් දාල Agree and Create දෙන්න
එතකොට account එක හැදිල ඉවරයි දැන්.
දැන් ඔයා දාපු Email එකේ inbox වල paypal verification Link එකක් ඇවිල්ල තියෙයි ඒක ක්ලික් කරලා Email Verify කරගන්න.
ඊලග පොස්ට් එකෙන් අපි paypal ගිණුම කාඩ් පතෙන් verify කරන විදිය ගැන කතා කරමු...
මොකක්ම හරි නොතේරුනු තැනක් තියනවනම් මට comment එකක් දාන්න

7 comments:

  1. 4n number ekata mokakda danne....

    ReplyDelete
    Replies
    1. Google search kerala mokak hari boru number ekak gahanna

      Delete
    2. Google search kerala mokak hari boru number ekak gahanna

      Delete
  2. If you are trying to make money online but still can't find money, make money today with Star Click. You can earn up to 280 USD per month with star click. Register at the following link (http://www.star-clicks.com/signup?ref=50368398

    ReplyDelete
  3. PayPal withdrawal anumathiya labaganna ayathanayak tiyanawada

    ReplyDelete
  4. ඉන්ටර්නෙට් මුදල් උපයන්න පහසුම මාර්ගය
    පහත link ඒක click කර ලියාපදිංචි වන්න
    https://www.winwinlk.net/signup?hash=UkJSMDAwMDcwOTQ4OXxSQlIwMDAwNzA5NDkxfDE=

    ReplyDelete