My24HourIncome Sinhala




My24HourIncome සිංහලෙන්…


මේක අළුත් Advertising RevShare එකක්.  දවසකට ඇඩ්ස් 8 ක් Surf කරන්න ඕනේ වුණාට මේක සම්ප්‍රදායික Advertising RevShare එකක් නම් නෙවෙයි. ඔයාලට මම කලින් කියලා තියෙනවා නේ RevShare සීන් එකේ ලොකුම රහස Compound Returns කියලා. ඒත් මේMy24I එකේදී ඇතුලේ Compound කරන්න බැහැ.
මෙම ලිපියේ ඈති අඩවිය කල් ඉකුත් වි ඈත.
වෙනදා වගේ විස්තර හැම එකක්ම දාලා පියවරෙන් පියවර Account එක හදන හැටි, මුදල් හොයන හැටි කියන්නේ නැතුව… මේ ගැන මම හිතන දේවල්, හොඳ සහ නරක ගැන කියන්න හිතුනා. කාටහරි පියවරෙන් පියවර හැම දෙයක්ම දැන ගන්න ඕනේ නම් . Account එක හදන හැටි වගේ basic දේවල් හැම එකක්ම ගොඩක් දුරට සමානයි.

My24HourIncome ගැන කෙටියෙන්…

  • 120% ක උපරිමයක් දක්වා ප්‍රතිලාභ ලැබෙන AdPack Plans තුනක් තියෙනවා. $5, $15, $35 විදිහට…
ADPACK එකක මිලMATURE වෙන්නේ…අපිට ගන්න පුළුවන් උපරිම ADPACKS ගණන
$5110%100
$15115%100
$35120%Unlimited
  • Daily Earning % : 1.8% සිට 3.8 දක්වා…
  • Repurchase Rule එකක් නැහැ.
  • Sales Commissions : 12% යි (ඒත් හරියට ගණන් හැදුවොත් 10.2% යි.)
  • ඕනෙම AdPack එකක් Expire වෙන්න මාසයක ඉඳන් මාස දෙකක් දක්වා කාලයක් යනවා.
  • දවසකට Withdraw කළ හැකි උපරිම මුදල : Unlimited. සතියේ දවස් හතේම Withdrawal කරන්න පුළුවන්.
  • සාමාජික ගාස්තු මොනවත් නැහැ.

My24HourIncome එකේ අපිට මුදල් සෙවිය හැකි ක්‍රම

  1. Advertising Revenue Sharing
    • අපි මිලදී ගන්න Advertising Packages වලට 120% දක්වා ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. $5, $15 සහ $35 විදිහට තමයි AdPacks තියෙන්නේ. මේ M24I එකට ලැබෙන ආදායම් වල හැටියට තමයි මේ ප්‍රතිලාභ ලැබෙන වේගය තීරණය වෙන්නේ. දැනට සැලසුම් කරලා තියෙන විදිහට දවසකට 1.8% ඉඳන් 3.8% වෙනකල් උපයන්න පුළුවන් කියලයි කියන්නේ. එකම දේ අපිට ලැබෙන මේ Earnings වලින් කෙලින්ම AdPacks ගන්න බැහැ. අපේ Payment Processor එකට Withdraw කරලා තමයි ආපහු AdPacks ගන්න වෙන්නේ.
  2. Ref. ලා නැතත් Ref. Commissions
    • ඔයාට Personal Referrals ලා නැතත් System Ref. Commission Pool එකෙන් Earn කරන්න පුළුවන්. Drew කියන විදිහට හැමෝටම දවසකට $1 ක් වත් මේ යටතේ එන්න ඕනේ ලු. එකම දේ ඔයා M24I එකේ Active Member කෙනෙක් වෙන්න ඕනේ.
  3. Sales Commissions
    • මම කලින් කිව්වේ Ref. ලා නැතත් Ref. Commissions ගැන නේ. මේ කියන්න හදන්නේ My24I එකේ Direct Sales Commissions ගැන. ඔයාගේ Affiliate Link එක පාවිච්චි කරලා Register වෙන හැම කෙනෙක් යොදවන මුදලෙන්ම 12% ක් ඔයාට Ref. Commissions විදිහට ලැබෙනවා. (හැබැයි හරියට ගණන් හැදුවොත් අපිට එළියට ගන්න පුළුවන් 10.2% යි 😉 )
    • හැමදාම Manually Compound කරන team එකක් ඔයාට ඉන්නවා නම් අනිත් ගොඩක් Rev. Shares වලට වඩා සෑහෙන්න ලොකු මුදලක් Ref. Commissions විදිහට උපයන්න පුළුවන්. මොකද Withdraw කරලා ආපහු Deposit කරන වාරයක් වාරයක් ගානේ ඔයාට Commissions ලැබෙනවා නේ.
  4. Affiliate Product Hub
    • මේ යටතේ ඔයාලට Licensed Affiliated Products වගයක් offer කරලා තියෙනවා. ඔයා Sell කරන හැම product එකකටම 75% ක විතර Sales Commission එකක් ලැබෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ClickBank වගේ සීන් එකක්.

My24HourIncome එකේ හොඳ දේවල්:

  • මේකේ Owner, Advertising Revshare සීන් එකේ ඉන්න අපි හැමෝම දන්න හඳුනන කෙනෙක්,  Drew Burton. කැනේඩියානු ජාතික අන්තර්ජාල අලෙවිකරුවෙක්. මිනිහගේ ජනප්‍රියත්වය නිසාම මේ ලිපිය ලියන මොහොත වෙද්දී සාමාජිකයන් 10000 කටත් වැඩියෙන් ඉන්නවා. ව්‍යාපාරය නිල වශයෙන් පටන් ගන්න තව සති දෙකක් තියෙනවා. ඒ වෙනකොට අනිවා 20000 ක් විතර ඉඳීවි වගේ… 
  • අපේ AdPack Earnings Internally Compound කරන්න බැහැ. ඒ නිසා මේ RevShare එක ගොඩක් Stable. කාලයක් තියේවි කියලා හිතන්න පුළුවන්. 
  • අපි Add Funds කරද්දී වගේම අපේ Earnings Withdraw කරද්දීත් Rev. එක පැත්තෙන් Fees නැහැ.

My24HourIncome එකේ අවුල් / ඉදිරියේදී අවුල් වෙන්න පුළුවන් සීන්:

  • Drew හොඳ Marketer කෙනෙක් වුණාට හොඳ RevShare Admin කෙනෙක් වෙයිද නැද්ද කියලා කියන්න බැහැ. Rev. Admin කෙනෙක් වෙන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. මේකා මේක කොහොම කරයිද කියන එක මම දකින විදිහට ලොකු Risk එකක්.
    • උදා: පොතේ හැටියට සාමාන්‍ය RevShare එකකදී දවසකට ලැබෙනවාට වඩා ගොඩක් වැඩි Withdrawal Requests ප්‍රමාණයක් My24I එකේදී ලැබෙන්න ඕනේ. ඔක්කොම Requests දවස ගානේ Complete කරයිද?
  • Internally Compound කරන්න බැරි නිසා ලොකුවට මුදල් යොදවන Active Members ලා ගොඩක් දෙනෙක් පටන් ගත්ත දවසේ ඉඳන්ම සල්ලි එළියට ගනීවි. ඒ ගන්න ගොඩක් දෙනෙක් ආපහු Deposit කරාවි. මොකද ඒ හැමෝම දන්නවා නේ Manually Repurchase නොකර එයාලගේ ඉලක්ක වලට යන්න බැහැ කියලා. මේ සීන් එක මෙහෙම වුණාට අනිත් සම්ප්‍රදායික RevShare ව්‍යාපාරත් එක්ක සංසන්දනය කරද්දී My24I එකේ මුල් දවස් වල ඉඳන්ම Deposits වලට සාපේක්ෂව Payouts වැඩියි වගේ පෙනේවි. මේ නිසා කල් යද්දී අළුත් අය Join වෙන්න, අලුතින් මුදල් යොදවන්න අදිමදි කරයි ද දන්නේ නැහැ.

My24I එකෙන් උපරිම ප්‍රතිලාභ ගන්නේ කොහොමද?

දැන්මම…
  1. My24I ගිණුමක් හදන්න.
  2. පුළුවන් තරම් අයට මේ ව්‍යාපාර අවස්ථාව ගැන කියන්න. කැමති අයට ඔයාගේ Ref. Link එකෙන් M24I එකට Join වෙන්න කියන්න.
පටන් ගත්තට පස්සේ…
  1. ටිකක් වැඩි මුදලක් යොදවලා වැඩේ පටන් ගන්න.
    • Minimum Withdrawal Amount එක $35 නිසා පටන් ගත්ත දවසේ ඉඳන්ම Compound කරන්න නම් $1000 කින්වත් පටන් ගන්න තරමට හොඳයි.
    • Payment Processor විදිහට Bitcoins පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මොකද මේකේ Deposit/Withdrawal Fees නැති වුණාට අපි Payza වලට Withdraw කරද්දී 3.2% කැපෙනවා නේ. හැමදාම Withdraw කරන්න වෙන නිසා අන්තිමට බලද්දී මේක ගොඩක් ලොකු ගාණක්. Bitcoins පාවිච්චි කළොත් මේ මුදල 100% ක්ම ඉතුරු කරගන්න පුලුවන්.
  2. දවසකට Ads 8 Surf කරන්න.
  3. හැමදාම ඔයාගේ Earnings Withdraw කරලා නැවත Deposit කරලා AdPacks ගන්න.
  4. දිගින් දිගටම මේ ව්‍යාපාර අවස්ථාව ප්‍රවර්ධනය කරන්න.

මගේ Game Plan එක:

මම කරන්න හිතන් ඉන්නේ මෙහෙම දෙයක්.
$1000 ක් Bitcoin වලින් යොදවලා ලැබෙන Earnings හැමදාම Withdraw කරලා දවස ගානේ Re-Deposit කරලා AdPacks ගන්න තමයි හිතන් ඉන්නේ. මම ගණන් හදපු විදිහට මේ සීන් එක අවුරුද්දක් කලොත් අඩුම ගානේ දවසකට $300 ක ස්ථාවර ආදායමක් උපයන්න පුළුවන් Ref. ලා කවුරුත් නැතිව.
ප්‍රශ්නේ තියෙන්නේ මේක අවුරුද්දක් තියෙයිද කියන එක. ඊළඟ ප්‍රශ්නේ අවුරුද්දකට පස්සේ දවසකට $300 ක් හොයන්න පුළුවන් තැනට ගියා කියමුකෝ. එතැන ඉඳන් තව කොච්චර කාලයක් මේ විදිහට දවසකට $300 ක් හොයන්න පුළුවන් වෙයිද කියන එක. මේ ප්‍රශ්න දෙකට උත්තර දන්න කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. අඩුම ගානේ Drew වත් හරියටම කියන්න දන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන හිතන එක තේරුමක් නැහැ. 😉
ඒක බලාගන්න වෙන්නේ අවදානම අරන් කරලා එතැනට ගියාට පස්සෙයි. මම අවදානම අරන් කරනවා. 🙂
ඇතුලේ Compound කරන්න බැරි නිසා හැමදාම Withdraw කර කර ආපහු Deposit කර කර AdPacks අරන් මේ සීන් එක කරන්න RevShare වලට අළුත් ගොඩක් දෙනෙක් එච්චර කැමති වෙන එකක් නැහැ. ඒ වගේම දැනට RevShare කරන අපිත් මේ External Compounding වැඩේට ලොකුවට කැමති නැහැනේ. එකම දේ මේ සීන් එක නිසා Drew ගේ RevShare එක අනිත් එව්වට සාපේක්ෂව stable වෙනවා. සමහර විට වැඩේ පටන් ගන්නත් සති දෙකකට කලින් තියාම 10,000 කට වැඩි පිරිසක් එකතු වෙලා ඉන්නේත් ඒ නිසාම වෙන්න ඇති.
ඒ කොහොම වුණත් දැනට මම මේක ලොකුවට Promote කරන්න අදහසක් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම මම මේ Rev. එක කරනවා. 😉 ඒ වගේම AdPack Calculator එකක් හදන එකේත් තේරුමක් නැති නිසා මම මේකට Cal. එකක් හැදුවේ නැහැ.
මගේ Team එකට සෙට් වෙන්න කැමතියි නම් මෙන්න link එක:
My24hourincome
මෙච්චර කට්ට කන්නේ නැතුව සම්ප්‍රදායික Rev. Share එකක් කරන්න 
සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න කැමති ඔයාගේ යාළුවන්ටත් මේ ගැන කියන්න!



0 comments:

Post a Comment