MyPayingsAds Sinhala

MyPayingsAds වලින් මුදල් සොයන අයුරු
MPA16_CoverPhoto
මේ වෙනකොට එක ලක්ෂ පනස් දහසකට ආසන්න සාමාජික පිරිසක් හිමි MyPayingAds වෙබ් අඩවිය ආරම්භ කළේ 2015 මාර්තු 30 වෙනිදා. මේක අපේ ක්ෂේත්‍රයේ දී හඳුන්වන්නේ MPA කියන කෙටි නමින්.

නිර්මාතෘ

Satyan

මේ සමාගමේ නිර්මාතෘ සිංගප්පුරු ජාතික විශ්ව විද්‍යාලයේ හිටපු පර්යේෂක වරයෙක්. ඔහුගේ නම Nalam Satyanarayana. දැනට වසර කීපයක් ම අන්තර්ජාල අලෙවිකරුවෙකු ලෙස හොඳ නමක් දිනාගෙන ඉන්න ඔහුව මේ RevShare ක්ෂේත්‍රයේ දී හඳුන්වන්නේ Uday Nara නමින්. ඔහුට විදුලි ඉංජිනේරු විද්‍යාව සඳහා ආචාර්ය උපාධියක් තියෙනවා.

MyPayingAds ගැන කෙටියෙන්…

  • 120% ක උපරිමයක් දක්වා ප්‍රතිලාභ ලැබෙන AdPack Plans හතරක් තියෙනවා.
  • Daily Earning % : 2.5% ක් දක්වා…
  • Repurchase Rule එකක් නැහැ.
  • Sales Commissions : 10% යි
  • AdPack එකක් Expire වෙන්න මාස දෙකක් විතර යනවා.
  • දවසකට Withdraw කළ හැකි උපරිම මුදල : $200 යි. සතියේ දවස් හතේම Withdrawal කරන්න පුළුවන්.
  • මේකේ සාමාජික ගාස්තු මොනවත් නැහැ.
MPA එකේ Advertising Package Plans 4 ක් තියෙනවා. ඒ ඒ Package එකට අදාළ ප්‍රතිලාභය ලබා දුන්නාට පස්සේ Share Position එක expire වෙනවා.  AdPAck_structure

MyPayingAds වලට ආදායම් ලැබෙන්නේ කොහොමද?

මේ විදිහට සාමාජිකයන්ට ප්‍රතිලාභ ලබා දෙන්න MPA එකට ආදායම් ලැබෙන්නේ මෙන්න මේ advertising products වලින් තමයි.
  1. Business Directory Ads
  2. Login Ads
  3. PTC Advertisements
  4. Banner Ads
  5. Text Ads
  6. Solo Ads
  7. PPC Banners

MyPayingAds ගිණුමක් හදන්නේ කොහොමද?

මුලින් ම මේ සබැඳියෙන් MPA වෙබ් අඩවියට යන්න. Join Now වෙත යන්න.
මුලින්ම ඔය Sponsor කියන තැන තියෙන්නේ මගේ ID එක. මෙතැන වෙන Sponsor ID එකක් තිබුණොත් “Change” කියන තැන Click කරලා “165829” Type කරන්න. ගිණුම හැදුවට පස්සේ මේක ආපහු වෙනස් කරන්න බැහැ.
Form_mpa
  1. ඔයාගේ වාසගම මුලින්ම දෙන්න. (Space තියන්න එපා. එක නමක් විතරක් දුන්නම ඇති.)
  2. ඔයාගේ මුල් නම (Space තියන්න එපා. එක නමක් විතරක් දුන්නම ඇති.)
  3. Email ලිපිනය.
  4. ඔබ RevShare වල භාවිතා කරන්නට අදහස් කරන නාමය
    (හැම වෙබ් අඩවියකදීම එකම නමක් පාවිච්චි කරනවා නම් ඔයාගේ personal branding වලට ගොඩක් හොඳයි.)
  5. ඔබේ මුර පදය. මෙය abcd123;: ආකාරයේ විය යුතුයි.
    1. ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර 8-15 අතරේ තියෙන්නත්
    2. ඉලක්කම් 1 සිට 5 දක්වා ප්‍රමාණයක් ඇතුළත් වෙන්නත්
    3. ,.;: වගේ අක්ෂරයක් වත් තියෙන්න ඕනේ
  6. නැවතත් ඔබ ඇතුලත් කළ මුර පදය යොදන්න.
  7. ඔබේ Payment Processor එක (උදා: Payza)
  8. මතක ඇතුව නිවැරදිව Payment Processor ID එක (ඒ කියන්නේ Payza වලදී භාවිතා වෙන Email එක) ලබා දෙන්න.
  9. TnC වලට එකඟ වෙන බව සහතික කරලා.
  10. Register වෙන්න.

MyPayingAds වලට මුදල් යොදවන්නේ කොහොමද?

payment processors
MPA එකට මෙන්න මේ Payment Processors ලා ඔක්කොම accept කරනවා. Online Payment Processorsලා ගැන දැන ගන්න  කියවන්න.
මේ අතරින් ලංකාවේ ඔබට මම නිර්දේශ කරන්නේ Payza ගිණුමක්. මෙතැනින් ගිහින් Payza එකක් හදාගන්න.
මොකද අපි මෙතැනදී වැඩිපුරම හිතන්න ඕනේ ආපහු ලංකාවට අඩුම වියදමකින් සල්ලි ගේන්න පුලුවන් විදිහ ගැනයි.

MyPayingAds ගිණුම හැදුවට පස්සේ මොනවාද කරන්නේ ඕනේ?

මුලින්ම ඔයාගේ Username එකයි Password එකයි ගහලා MPA වෙබ් අඩවියට log වෙන්න.
ඊට පස්සේ වම් පැත්තේ Menu එකේ Account Activity > Security කියන තැනට ගිහින් ඔයාගේ MPA ගිණුමට අදාළ Security Question එක සහ එයට අදාළ පිළිතුර දෙන්න. මෙතැනදී ප්‍රශ්නේ දෙන්න ඕනෙත් අපිම තමයි.
security_mpa
ඊළඟ පියවර අනිත් RevShares වලට වඩා ටිකක් වෙනස්. අනිත් RevShares වලදී අපි සල්ලි Deposit කරන්න ඕනේ නේ. මේකෙදි AdPacks ගන්න නම් අපි මුලින් Advertisement එකක් දාන්න ඕනේ.
දැනට ඔයා නිරත වෙලා ඉන්න වෙනත් RevShare එකක Advertisement එකක් MPA එකේ දාන්නේ මෙහෙමයි.
මුලින්ම ඔයා නිරත වෙලා ඉන්න RevShare වෙබ් අඩවියකට ගිහින්, ඒකේ Promotional Banner Link එකයි. ඔයාගේ Ref. Link එකයි සූදානම් කරගන්න. උදාහරනෙකට මම TWS තෝරාගත්තා. TWS එකට log වෙලා Promo Tools > Promotional Banners යන්න. මේ සඳහා ගොඩක්ම සුදුසු වෙන්නේ 428 x 60 ප්‍රමාණයේ Banners තමයි.
Prmomo_bannerමේ Banner එක උඩ Click කරන්න. එතකොට මේ තොරතුරු දිස් වෙයි.
TWS_details
දැන් MPA එකේ Purchase AdPack හෝ Buy AdPack වෙත යන්න.
setup_mpaඑතකොට ලැබෙන තිරයේ Set Up a New Banner Ad වෙත යන්න.
දැන් මේ විදිහට ඔයාගේ TWS එකේ තියෙන Banner Link එකයි Destination URL එකයි (ඔයාගේ Ref. Link එක) දෙන්න.
setting upAdd New Click කරන්න.
මේ වගේ Banners ඕනේ තරමක් එකතු කරන්න පුළුවන්.
දැන් හැම වෙලාවෙම ඔයා Buy AdPack/Purchase AdPack ගියාම ඔයා මේ විදිහට එකතු කරපු Banners පෙන්වාවි.
done_mpaදැන් Buy AdPacks යන්න.
buy_packs_mpaදැන් $5 ඒවා වල ඉඳන් Buy කරන්න තමයි තියෙන්නේ. මම මේ ලිපියේ පටන් ගන්නකොටම වගුවක දාලා තිබුණනේ මේ එක එක Plan වල AdPacks තියා ගන්න පුළුවන් Limits ගැන. පළවෙනි AdPack Plan තුනේදී උපරිම වශයෙන් Packs 100 කුත් 4 වෙනි Plan එකේ සීමා විරහිතවත් අපිට MPA Packs ගන්න පුළුවන්.
අපි $5 ඒවා වලින් පටන් ගනිමු. Purchase වලට ගියාම මේ තිරය එයි.
purchase_mpa
දැන් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය AdPacks ප්‍රමාණය සඳහන් කරලා, ඔබ මිලදී ගන්නේ Processor එකෙන් කියලා තෝරලා, Payza හරහා AdPacks මිලදී ගන්න.
දැන් මූලික පියවර ඉවරයි.

MyPayingAds වලදී දවස ගානේ කරන්න ඕනේ දේවල් දෙක.

1. හැම පැය 24කට වරක්ම Ads 10 ක් Surf කිරීම

ඔයාගේ MPA DashBoard එකට ලොග් වුණාම මෙන්න මේ විදිහට You’re yet to surf 10 Ads today කියලා තිබුණොත් එතැන Click කරලා ගිහින් Ads 10 ක් Surf කරන්න ඕනේ. 10 ට වඩා Surf කළා කියලා විශේෂ වාසියක් නැහැ.
ඔතැන click කළාම මේ විදිහට Countdown එක වැටෙයි…
countdown
මේ තත්. 10 ක Countdown එක ඉවර වුනාම ඔයාගේ Click එක Validate කරන්න ඕනේ.
validation_mpa
නිවැරදි පිළිතුර Click කළාට පස්සේ… Your click has been credited! කියලා වැටෙනවා.
credited_mpa
ඊට පස්සේ Next Site එකට යන්න. You have clicked 10 ads this session කියලා screen එකේ දකුණු පැත්තෙන් වැටෙන කල් Surf කරන්න. මේ විදිහට 10 ම ඉවර කරන්න උපරිම වශයෙන් විනාඩි 2-3ක් යයි.
ඔයාගේ MPA DashBoard එකට ලොග් වුණාම මේ විදිහට You’re on surf Free Mode කියලා තිබුණොත් ඔයා පහුගිය පැය 24 ඇතුළත Ad 10 ක් බලලා.  මේකේ timer එක reset වෙන වෙලාවත් වැටෙනවා.

2. ඔබට ලැබෙන ආදායමෙන් AdPacks මිලදී ගැනීම

හැම පැයකටම වරක්ම MPA එකට ලැබෙන ආදායම අපි ලබා ගත්ත sharing positions ප්‍රමාණයට අනුරූපව අපි අතරේ බෙදෙනවා.
ඉතින් ඔයා ඉන්න Plan එකේ හැටියට Shares ගන්න තරම් Cash+Repurchase Earnings හැදුනු හැම වෙලාවකම  Buy AdPack හෝ Purchase AdPack ගිහින් Shares ගන්න. නිතරම ඔයා මිලදී ගන්නට බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා $ දශම එකක් හරි එනකල් ඉන්න. $5 ඒවා ගන්නවා නම් Total Balance එක $5.01 ට එනකල් ඉන්න.
ඔයා සතුව දැනට කොච්චර Shares තියෙනවාද කියලාත් ඔයාගේ Shares මේ වෙනකොට කොච්චර මුදලක් උපයලා තියෙනවා ද කියලාත් ඔයාගේ Dashboard එකේ පහල මේ විදිහට වැටිලා ඇති.
Active Shares MPA
ඔයාගේ දැන් තියෙන Account Balances, MPA Dashboard එකේ මේ විදිහට වැටිලා තියෙයි. pur_mpa1දැන් ගිණුම් වල තියෙන මුළු මුදලෙන් $5 AdPacks 10 ක් ගන්න පුලුවන් නේ.
Buy / Purchase Packs ගියාම ඔයාගේ Balances මේ විදිහට පෙන්වයි.Pur_mpa2 දැන් තියෙන්නේ ඔයා AdPacks 10 ගන්න බලාපොරොත්තු වෙන්නේ Repurchase Balance + Earnings Balance කියලා තෝරලා අදාළ Shares ගණන මිලදී ගැනීමයි.pur_mpa3මෙහෙම AdPacks ගත්තට පස්සේ ඔයාගේ DashBoard එකේ AdPacks ගණන මේ විදිහට Update වෙලා තියෙයි.
pur_mpa4

MyPayingAds Strategy එක.

හැකි ඉක්මනින් අවදානම අඩු කරගන්න කැමති අයට:
  • පළවෙනි මාස 4 දී එක දිගටම 100% Repurchase කරන්න. (Cash Balance එකයි Repurchase Balance එකයි දෙකෙන්ම)
  • ඊට පස්සේ Cash Balance එකට එන හැම ඩොලර් එකක්ම Withdraw කරන්න. මේ විදිහට ඔයාගේ Seed Capital එක (මේ වෙබ් අඩවියේ ad මිලදී ගන්න යොදවපු මුදල) සම්පුර්ණයෙන්ම එලියට ගන්න.
  • දැන් ඔයා 100%ක්ම අවදානම් විරහිතයි. (100% Risk Free)
  • දැන් ඉතින් දිගටම Repurchase කර කර ඔයාගේ Capital එක වැඩි කර ගන්න. සතියකට හෝ මාසයකට එක දවසක් විතරක් Withdraw කරන්න.
මුලික ප්‍රාග්ධනය සම්පුර්ණයෙන්ම අවදානම දරමින් උපරිම ප්‍රතිලාභ ගන්නට කැමති අයට: 
  •  Target එකක් තියාගන්න. “තව මාස x කින් මම MPA එකෙන් දිනකට ඩොලර් xxx ගණනක් හොයන තැනට යනවා” කියලා.
  • පළවෙනි දවසේ ඉඳන්ම ලැබෙන හැම ඩොලර් එකක්ම Repurchase කරන්න.
  • මාස කීපයක් යද්දී ඔයාටම තේරෙයි Compound Interest කියන්නේ කොච්චර ප්‍රබල සංකල්පයක්ද කියලා.

MyPayingAds ගැන ඔබේ දැනගත යුතුම දේවල්

  • AdPack මිලදී ගැනීම තුලින් උපයා ගන්නා Credit උපයෝගී කරගෙන ඔබගේ නිෂ්පාදන හෝ සේවා ව්‍යාපාර, වෙබ් අඩවි, වෙනත් අයගේ ව්‍යාපාර (Affiliated Offers) ගැන දැන්වීම් ප්‍රචාරණය කර ගැනිමේ හැකියාව තියෙනවා.
  • නොමිලේ සාමාජිකත්වය ලබාගත හැකි අතර නොමිලේ ලබා දෙන Cash Links මගින් දිනකට ඉතා සුළු මුදලක් උපයා ගන්නට පුළුවන්.
  • අතින් ගානක් දාන්නේ නැතුව වුණත් අනිත් අයට මේ ගැන කියලා Sales Commissions මගින් 10% දක්වා මුදල් උපයාගන්න පුළුවන්. ඔබට ආදායම් ලැබීමට Referrals ලා අවශ්‍යම නැති වුණත් එමගින් ඔබගේ ආදායම් දෙගුන තෙගුන කරගැනිමේ හැකියාව තියෙනවා.
  • $5 වැනි මුදලකින් වුනත් Ad Packs (Revenue Sharing) ලබගැනීමේ හැකියාව තියෙනවා.
  • මේකේ තියෙන්නේ හැම පැයකටම වරක් Revenue එක බෙදා හැරෙන ක්‍රමයක්. ඔබට Revenue එක ලබා ගන්නට නම් දවසකට Ads 10 ක් surf කරන්නට ඕනේ. උපරිම වශයෙන් විනාඩි 3ක් යයි ඒ වැඩේට නම්.
  • ඒ වගේම මෙහි සාමාජිකත්වය ලබාගන්න කෙනෙකුට ඔහුගේ ව්‍යාපාරය MPA එකේ අන්තර්ජාල ව්‍යාපාර නාමාවලියට අතුලත් කර ගැනීමේ හැකියාව තියෙනවා.
  • ඔබ උපයන මුදල් ලබාගැනීමට BitCoins, Solid Trust Pay, Perfect Money, 2Pay4You සහ Payza භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඔබ මුදල් තැන්පත් කළ ක්‍රමයෙන් පමණයි ආපසු ලබා ගත හැක්කේ.
    ^ මෙතැනදී Payza ම පාවිච්චි කරන්න.
  • සතියේ දවස් 7 දීම withdrawals කරන්න පුළුවන්, පැය 24 කට එක withdrawal එක ගානේ කරන්න පුළුවන්. Withdraw කරන්න පුළුවන් අවම මුදල $5 යි. දිනකට Withdraw කරන්න පුළුවන් උපරිම මුදල $200 යි.
  • ඔබේ Withdrawal Requests පැය 48 ක් ඇතුළත complete වෙනවා.
ඒ වගේම මම හදපු MyPayingAds Calculator එක පාවිච්චි කරලා ඔයා අද ඉන්න තැනත්. දවසක යන්න ඕනේ තැනත් ගැන අදහසක් ගන්න.
එහෙම නම්… වැඩේ පටන් ගන්න ලෑස්ති නම්… මෙන්න පාර.
www.mypayingads.com
ජයවේවා ඔබට…



සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න කැමති ඔයාගේ යාළුවන්ටත් මේ ගැන කියන්න!
Share on Google+Share on FacebookTweet about this on Twitter

0 comments:

Post a Comment